,

කැලෑහඳ

රු550.00

  • Author : ඩබ්ලියු. ඒ. සිල්වා
  • Publisher : Sarasavi Publisher 
  • Sixth Batch 1962     
  • ISBN 978-955-31-1871-4
  • 325 Pages

Out of stock

Author : ඩබ්ලියු. ඒ. සිල්වා

Publisher : Sarasavi Publisher 

Sixth Batch 1962     

ISBN 978-955-31-1871-4

325 Pages

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව සිරියලතාව – බිහි  කිරීමෙන් සතළොස් වියෙහි දී ම පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංතියේ පවුලක උපන්නේ ය – හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබළුණේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය – සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදි භාෂා ශාස්ත්‍රයන්හි හසල බුද්ධියෙන් විශාරද විය – ලෝකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය – අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය – තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්විය. 

නවකතා චක්‍රවර්තී – සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලේඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේ ය. 

#KaleHanda #WASilva #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.375 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කැලෑහඳ”

Your email address will not be published. Required fields are marked *