, , , , ,

අපූරු මිනිසෙක්

රු600.00

  • Author : මහින්ද හත්තක 
  • Steve Jobs (by Walter Lsaacson) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Wijesooriya Publisher 
  • Fifth Batch 2019
  • ISBN 978-955-652-908-1
  • 225 Pages

Out of stock

Author : මහින්ද හත්තක 

Steve Jobs (by Walter Lsaacson) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Wijesooriya Publisher 

Fifth Batch 2019

ISBN 978-955-652-908-1

225 Pages

ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කිහිපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණයට ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. 

කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුටත් ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යා්චිතව දැක්වීම ගැන සමා වෙන්න. එහෙත් එය සත්‍යයි. 

#ApuruMinisek #MahindaHaththaka #SinhalaPoth #SinhalaPariwarthana #Charithapadana

 

Weight 0.241 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු මිනිසෙක්”

Your email address will not be published. Required fields are marked *