,

එදා නුවර සක්මන්

රු490.00

  • Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල 
  • Publisher : Samanthi Books Publisher 
  • First Edition 2020
  • ISBN 978-624-201-000-7
  • 152 Pages

Out of stock

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල 

Publisher : Samanthi Books Publisher 

First Edition 2020

ISBN 978-624-201-000-7

152 Pages

 වසර සිය ගණනක උරුමය එක්තැන් වූ සජීවී ලෝක උරුම නගරය වන මහනුවර නගරයේ වීදි ඔස්සේ අතීතය හරහා ගමන් කිරීමට උපකාරී වන ප්‍රධාන මූලාශ්‍රයක් නම් විදේශීය සිත්තරුන් හා ඡායාරූපකරුවන් විසින් ශේෂ කරන ලද සිතියම් සහ ඡායාරූප ය. මහනුවර නගරයේ සෑම විදියක ම, සෑම පැරණි ගොඩනැගිල්ලක ම සැඟවුණු කිසියම් කතා ප්‍රවෘත්තියක් නිසැකයෙන් ම තිබේ. මේ කතාපුවත් සමඟ, පැරණි සිතුවම් ඇසුරින් ප්‍රතිනිර්මාණය කර ගත් අතීත මහනුවර නගරයේ සක්මන් කිරීම සැබැවින් ම ආහ්ලාදජනක ය. සිංහල රාජාණ්ඩු සමයේ පටන් මේ දක්වා නගරය බොහෝ වෙනස්කම්වලට ලක් වී ඇත්තේ, වෙනස් නොවූ ස්පර්ශාත්මක උරුමයන් රාශියක් ද තවමත් ජීවමාන වේ. 

#EdaNuwaraSakman #NimeshaThiwankaSenewipala #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.189 kg

Reviews

There are no reviews yet.

Be the first to review “එදා නුවර සක්මන්”

Your email address will not be published. Required fields are marked *