, ,

සත්මහල

රු550.00

  • Author: රංජන් ධර්‍මකීර්ති 
  • Publisher: Sakila Publisher 
  • Fifth Batch 2020
  • ISBN 978-955-1300-19-0
  • 235 Pages

Availability: 1 in stock

Author: රංජන් ධර්‍මකීර්ති 

Publisher: Sakila Publisher 

Fifth Batch 2020

ISBN 978-955-1300-19-0

235 Pages

සත් මහල වනාහි ආචාර්ය රන්ජිත් ධමර්‍කර්ති විසින් රචිත තුන් ඈඳුතු නවකතාවේ ප්‍රථම භාගයයි. හැටේ දශකයේ සිට දහනව වැනි සියවස අවසානය දක්වා උඩරට අමුණුගොඩ වලව්වේ විසූ වංසක්කාර පවුලක පරිහානිය මෙම කොටසින් නිරූපණය කෙරේ. ‘මැද මහල’ නමැති දෙ වැනි භාගයේ දී 1971 දී ආරම්භ වුණු ජේ.වී.පී. කැරැල්ල නිසා උඩු යටිකුරු වුණු එම ප්‍රදේශවල ප්‍රභූපන්ති මෙන් ම අඩු කුලයට අයත් ජනයාගේ ජීවිත සියුම් ලෙස නිරූපණය කෙරේ. ‘ යටි මහල ’ නමැති අවසාන කාණ්ඩය මෙම නවකතා පෙළ නිමාවට පත්කරමින් අමුණුගොඩ වලව්වේ දූ දරුවන් විදේශ ගත වී මෙ රට සංස්කෘතියෙන් හා සදාචාරයෙන් ඈත් වී නන්නත්තාර වූ සැටි නිරූපණය කෙරේ.

#Sathmahala #Ranjithharnakeerthi #Sinhalapoth #SinhalaNawakatha

Weight 0.227 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සත්මහල”

Your email address will not be published. Required fields are marked *