, , ,

ධවල හස්ති වික්‍රමය

රු350.00

  • Author : කුමාර සිරිවර්ධන
  • Elephant Adventure (by Willard Price ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Susara Publishers
  • Second Batch 2018
  • ISBN 978-955-33-0916-7
  • 220 Pages

Out of stock

Author : කුමාර සිරිවර්ධන

Elephant Adventure (by Willard Price ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Susara Publishers

Second Batch 2018

ISBN 978-955-33-0916-7

220 Pages

වර්තමානයේ මිහිමත වෙසෙන දැවැන්තයා  අලියා අප අතර  කුතුහළය වඩවන අපූරු සත්වයෙකි.ඔටුවාගේ මෙන්ම අලියාගේ ශරීරාභ්‍යන්තරයේද ජලය ගබඩා කර තබා  ගන්නා කුසක් වෙනමම පිහිටා තිබෙන  බව ඔබ  දැන සිටියේද ? අප්‍රිකාවේ වෙසෙන ලොව මිටිම  මිනිසුන්,පිග්මි ග්‍රෝත්‍රිකයන් අලින් දඩයම සඳහා  භාවිත කරන අපූරු උපක්‍රම ගැන ඔබ දැන සිටියේද? ලොව ඉතා දුර්ලභ හා ඉතා වටිනා සුදු අලින් ගැන ඔබ දැන සිටියේද? අලියකුගේ සම සුදු පැහැ වන්නේ කෙසේද? මේ සියළු ගැටළු වලට පිළිතුරු මෙම යොවුන්  නවකතාව කියවීමේදී ඔබට ලැබෙනු ඇත.

#DawalaHasthiWickramaya #KumaraSiriwardane #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.251 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ධවල හස්ති වික්‍රමය”

Your email address will not be published. Required fields are marked *