, , ,

බක්

රු450.00

  • Author: චාරුණ්‍යා දෙහිගම
  • The Call of The Wild (by Jack London) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Grantha.lk
  • First Edition 2020
  • ISBN 978-955-3493-93-4
  • 131 Pages

Out of stock

Author: චාරුණ්‍යා දෙහිගම

The Call of The Wild (by Jack London) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Grantha.lk

First Edition 2020

ISBN 978-955-3493-93-4

131 Pages

 

The Call of The Wild 1890 ගණන්වල රත්තරන් කැණීම සඳහා යුකෝනයේ ක්ලොන්ඩයික් ප්‍රදේශ කරා මිනිස්සු ලක්ෂ ගණනින් සංක්‍රමණය වන කාලවකවානුවක් පාදක කර නිර්මාණය වුණු බක් නම් බල්ලකු වටා දිගහැරෙන කෘතියකි. ජැක් ලන්ඩන් විසින් රචිත ජනප්‍රියතම වීර නවකතාව ලෙස මෙම කෘතිය සැලකේ. බක් St. බර්නාර්ඩ් වර්ගයේ ශක්තිමත් ලොකු බල්ලෙකි. කතාව පටන්ගැනෙනුයේ රන් ආකර වල වැඩ සඳහා බක්ව පැහැර ගැනීමෙනි. බක්ට නුහුරු නුපුරුදු ප්‍රදේශයක අනෙකුත් බල්ලන් සමග ජීවත් වීම සඳහා අනුගත වෙන්න පුළුවන් වේවිද?

#Bak #CharunyaDehigama #Sinhalapoth #Sinhalapariwarthana #Sinhalanawakatha

Weight 0.171 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බක්”

Your email address will not be published. Required fields are marked *