Sale!
, , ,

වන සතුන්ට කල වෙදකම්

රු1,387.00

  • වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක් + වන අලින්ට කළ වෙදකම්
  • සාමාන්‍ය මිල – රු. 1460/=
  • අපේ මිල – රු.1387/=

Availability: 1 in stock

වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක් + වන අලින්ට කළ වෙදකම්

සාමාන්‍ය මිල – රු. 1460/=

අපේ මිල – රු.1387 /=

 

වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්

 

Author : වනජීවි පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර

Publisher : Soorya Publisher

First Edition 2018

ISBN 978-955-656-521-8

288 Page

 

වනජීවි පශු වෛද්‍ය ප්‍රමුදිත වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය නිලධාරියෙකු ලෙස දශක එකහමාරකට ආසන්න කාලයක්, දිවයින පුරා වනජීවි සෞඛ්‍ය කළමනාකරණ කටයුතු යෙදීමෙන් ලත් අත්දැකීම්, දැනුම මෙන්ම ගොඩනගා ගත් යහපත් ආකල්පයන් ද ඇතුළත් මෙම පොත, නිසැකවම එම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට මෙන්ම, සියලුම වනජීවි ක්ෂේත්‍ර නිලධාරීන්ට ද, මහඟු මග පෙන්වීමක් වනු ඇත. එමෙන්ම සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මෙය මහත් ප්‍රයෝජනවත් කෘතියක් වනු නිසැක ය. 

#WanaSathuntaWedakamkalaDahathunWasarak #DrPramudithaDewasurendra #Sinhalapoth

 

වන අලින්ට කළ වෙදකම්

 

Author : වනජීවි පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර

Publisher : Soorya Publisher

First Edition 2019

ISBN 978-955-656-5201

368 Page

 

වනජීවි පශු ප්‍රමුදිත, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘ වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක් ’ නම් ඔහුගේ ප්‍රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂි අත්දැකීම් පිළිබඳ  තොරතුරු ද මෙහි ඇතුළත් ‘ රාජකාරී මතකය ’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්‍රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවි ක්ෂේත්‍ර නිලධාරීන්ට ද, සියලු වනජීවි ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්‍රයෝජනවත් කෘතියක් වනු නිසැක ය. 

#wanaAlintaKalaWedakam #DrPramudithaDewaSuredra #SinhalaPoth 

 

Weight 0.769 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන සතුන්ට කල වෙදකම්”

Your email address will not be published. Required fields are marked *