, , ,

අප්පච්චි ඇවිත්

රු375.00

  • Author : සමන් වික්‍රමාරච්චි
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2017
  • ISBN 978-955-31-0915-6
  • 223 Pages

Out of stock

Author : සමන් වික්‍රමාරච්චි

Publisher : Sarasavi Publishers

First Edition 2017

ISBN 978-955-31-0915-6

223 Pages

ලංකාවේ වාමාංශික පක්ෂවල ශික්ෂිත කේඩරය සමන්විත වන්නේ තමන්ගේ සංයුක්ත පවුලෙන් විගාමික වූ පිරිසකගෙනි. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික වාමාංශික චින්තනය යනු පවුල් දෙකක් අතර සංක්‍රමණික අවස්ථාකි. එක පවුලකින් බිඳෙන පුද්ගලයකු අලුත් පවුලක් සාදන තුරු කාලය නාස්ති කිරීම මේ රටේ වමේ දේශපාලන විලාසිතාවයි. ප්‍රාන්ස් කෆ්කා යනු බටහිර සාහිත්‍යයේ අපූර්ව ශානරයක් ඉදිරිපත් කළ සාහිත්‍යකරුවෙකි. ලංකාවේ බහුතර සාහිත්‍ය කෘති යනු එක්කෝ උන්නතිකාමය පිලිබඳ ආත්ම ප්‍රකාශනයකි. නැතහොත් ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ වංකගිරියකි. 

කෆ්කා තමන්ගේම අනන්‍යතාවට සිනාහ වූ පුද්ගලයෙකි. සමහරු ඔහුගේ කාති ධනේශ්වර පරාරෝපණය සමඟ ගලපති. තවත් සමහරු ඔහුගේ කෘති ආගමික පරමාදර්ශ බිඳ වැටීම සමඟ තුල්‍ය කරති. නමුත් වඩා වැදගත් වන්නේ මිනිස් පැවැත්මේ සමකාලීන ස්වභාවයයි. ඒ තුළ වඩා අන්තර්ගත වී ඇත්තේ හාස්‍යයයි.

#AppachchiAwith #SamanWickramaArachchi #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.188 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අප්පච්චි ඇවිත්”

Your email address will not be published. Required fields are marked *