, ,

තනි තරුවක්

රු280.00

  • Author : සරත් විජේසූරිය
  • Publisher : Wijesooriya Grantha kendraya Publishers
  • Sixth Batch 2020
  • ISBN 978-955-652-030-9
  • 124 Pages

Out of stock

Author : සරත් විජේසූරිය

Publisher : Wijesooriya Grantha kendraya Publishers

Sixth Batch 2020

ISBN 978-955-652-030-9

124 Pages

ජීවිතයට දුක උරුම වන්නේ කෙනෙකු අනෙකා සම්බන්ධව දක්වන අසංවේදී බව නිසාය. ජීවිතයට සතුට උරුම වන්නේ කෙනෙකු අනෙකා සම්බන්ධව දක්වන සංවේදී බව නිසාය. යහපත් මානව සම්බන්ධතා ජීවිතයට සතුට ගෙන දෙයි. අයහපත් මානව සම්බන්ධතා ජීවිතයට දුක ගෙන දෙයි. 

යහපත් හා අයහපත් මානව සම්බන්ධතා ඔස්සේ ජීවන යාත්‍රාව පැදවීමට අපට සිදුවේ. එබැවින් ජීවිතාවබෝධය පුළුල් කර ගැනීම සඳහා කල්පනය පුබුදුකර ගත යුතුය. 

‘ තනි තරුවක් ’ ජීවිතාවබෝධය පුළුල් කර ගනු පිණිස අවැසි කල්පනය පුබුදු කිරීමට ගත් ප්‍රයත්නයකි.

 

#ThaniTharuwak #Sarathawijesuriya #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.116 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තනි තරුවක්”

Your email address will not be published. Required fields are marked *