, ,

මොන මඟුලක්ද මන්දා…

රු700.00

  • Author දිලීප ජයකොඩි
  • 2 States (by Chetan Bhagat) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Fast Publisher
  • Secound Batch 2015
  • ISBN 978-955-677-186-2
  • 499 Pages

Out of stock

Author දිලීප ජයකොඩි

2 States (by Chetan Bhagat) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Fast Publisher

Secound Batch 2015

ISBN 978-955-677-186-2

499 Pages

ලෝකෙ වටේම ඉන්න කෙල්ලො, කොල්ලො ආදරේ කරනව. ආදරේ කරල බඳිනව. ඒක ඒ තරම් සිම්පල් වැඩක්. හැබැයි, ඒ වෙනින් රටවල! ඉන්දියාවෙ ඒ සෙල්ලම් බෑ ! ඉන්දියාවෙ ආදරේ කරන කෙල්ලෙකුටයි, කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඔ්න.

1.කෙල්ල කොල්ලට ආදරේ කිරීම

2.කොල්ල කෙල්ලට ආදරේ කිරීම

3.කෙල්ලගෙ පවුලේ කට්ට්ය කොල්ලට ආදරේ කිරීම

4.කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම

5.කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම

6.කොල්ලගෙ  පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම

  1. ඒ ඔක්කොම ඉවර වෙද්දි,තාමත් කොල්ල කෙල්ලටයි , කෙල්ල කොල්ලටයි ආදරේ නම් කසාද බැඳීම මොන මඟුලක්ද මන්දා ?

 

#MonaMagulakdaManda #DileepaJayakodi #SinhalaPoth #SinhalaNawakatha #SinhalaPariwarthana

Weight 0.563 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මොන මඟුලක්ද මන්දා…”

Your email address will not be published. Required fields are marked *