, , , , ,

නොහඳුනන ලින්කන්

රු880.00

  • Author ගාමිණි කුමාර විතාන  
  • Dale Carnegie (by Lincoln The Unknown) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijesooriya Publisher
  • Ninth Batch 2021
  • ISBN 978-955-652-153-5
  • 378 Pages

Out of stock

Author ගාමිණි කුමාර විතාන  

Dale Carnegie (by Lincoln The Unknown) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Publisher

Ninth Batch 2021

ISBN 978-955-652-153-5

378 Pages

“ මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක මිතුරන් රහිත, නූගත් කොලුවෙකු ලෙස ය. මසකට ඩොලර් අටක වැටුපට ඔරු පාරුවල වැඩ කළෙමි. මුව සමකින් සැදූ කලිසම මගේ දණ හිස්වලට පහළින් සිර වූවකි. මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසම මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත්, මගේ මේස් කලිසම් වාටි අතර හිදැසක් නිර්මාණය විය. මා උසින් වැඩෙත් ම තෙත් වන මුව සම හැකිළීමට බඳුන් වී තව තවත් කෙටි වී හිර විය. අවසානයේ අද ද දැකිය හැකි නිල් පැහැති රේඛාවන් මගේ පාදය වටා සනිටුහන් විය. මා රදළයෙකු මෙන් මනහර ව හැඳ පැළඳ සිටිතැයි ඔබ කියන්නේ නම්, ඒ වරදට සමාව යදිමි.

                                                                                                                                         – ඒබ්‍රහම් ලින්කන් –

 

#NohadunanaLincon #GaminiKumaraWithana #SinhalaPoth #sinhalaPariwarthna

Weight 0.388 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නොහඳුනන ලින්කන්”

Your email address will not be published. Required fields are marked *