, , ,

බඹර පොරය

රු400.00

  • Author : විමල් උදය හපුගොඩආරච්චි
  • Publisher : Sooriya Publishers
  • Second Batch 2018
  • ISBN 978-955-656-439-6
  • 167 Pages

Out of stock

Author : විමල් උදය හපුගොඩආරච්චි

Publisher : Sooriya Publishers

Second Batch 2018

ISBN 978-955-656-439-6

167 Pages

නිදහස් අධ්‍යාපනය ගම්වලට ලැබීම නිසා වන්නියේ ගම්මානයක වැඩ වසම් සමාජ ක්‍රමය වෙනස් වෙමින් වෙළෙඳ සමාජ ක්‍රමයට ගම අවතීර්ණ වීම මෙම කථාවෙන් නිරූපණය වෙයි. සංස්කාතික දෙපාර්තමේන්තුවේ අත් පිටපත් තරඟයෙන් තෝරා මුද්‍රණය කරන ලද මෙම කෘතිය සඳහා 2006 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ යොවුන් සාහිත්‍ය සම්මානය හිමි විය.

රණේපුර කොළඹ නීති විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිට සති අන්තයේ ගෙදර පැමිණියේ ය. “ අන්න පුතාට ලියමනක් තිබුණා. මේස උඩ ඇති” අම්මා කුස්සියේ සිට කෑගැසුවා ය. කුඩා හම් බෑගය ඇද ඉඳගෙන ලිපිය විවෘත කළේ ය.

                                                                                                                            1948.08.20 දා, තඹරගමුවේදීය.

                                     බුදු සරණයි

ආදරණීය ගුරුතුමා වෙත ලියමි.

පසුගිය සෙනසුරාදා අපි ශිෂ්‍යත්ව විභාගයට වාඩි වූයෙමු.උප්පැන්න සහතිකේ නැති නිසා සෝමදාසට විබාගෙට ලියන්නට බැරි විය. ටිකිරි කුමාරිද අත්තා සමග විබිගෙ ලියන්නට ආවාය……

 

රන් බණ්ඩා එවා තිබූ ලිපිය කියවන අතර තුර කටුක වූවද තඹරගමුවේ ගෙවූ කලදවස කෙතරම් මිහිරි දැයි රණේපුරට සිතිණි.

 

#BambaraPoraya #WimalUdayaHapugodaArachchi #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.219 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බඹර පොරය”

Your email address will not be published. Required fields are marked *