, ,

රොඩ්ඩයි රොකට්ටුවයි

රු500.00

  • Author: මහින්ද සෙනරත් ගමගේ
  • Rags, Borya And the Rocket (by M. Baranova, Y. Veltlstov)
  • Publisher : Subhavi Publishers
  • First Edition 2020
  • ISBN 978-955-155-830-7
  • 153 Pages

Availability: 3 in stock

Author: මහින්ද සෙනරත් ගමගේ

Rags, Borya And the Rocket (by M. Baranova, Y. Veltlstov)

Publisher : Subhavi Publishers

First Edition 2020

ISBN 978-955-155-830-7

153 Pages

මෙය අර්ධ – ප්‍රබන්ධයකි. විද්‍යාත්මක චින්තනය, මිත්‍රත්වය, ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන්ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්‍යවකාශ ගමන්වලට කැමති නම් සහ බල්ලන්ට ආදරය කරන්නේ නම්, ඔබ කියවිය යුතු ම පොතකි. අභ්‍යවකාශ යුගය ඇරඹුමේදී අභ්‍යවකාශ ගමන් සඳහා සුනඛයින් පුහුණු කිරීම ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරෙයි. තම නැතිවූ ‘ රොඩ්ඩා ’ නම් සුරතල් බල්ලා සොයන බෝර්යා නම් ළමයෙකුගේ කතාව ඔස්සේ ලියැවෙන මෙහි ‘ලයිකා’ ඇතුළු ඔබ දන්නා සැබෑ චරිත ද හමුවෙනු ඇත. 

 

#RoddayRokattuway #MBaranova #YVeltlstov #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.235 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රොඩ්ඩයි රොකට්ටුවයි”

Your email address will not be published. Required fields are marked *