, , , , ,

ෆිදෙල් කස්ත්‍රෝ මගේ ජීවිතය

රු1,950.00

  • Author : අභය හේවාවසම්
  • My Life Fidel Castro (by Ignacio Ramonet) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Sooriya Publishers
  • First Edition 2008
  • ISBN 978-955-656-089-3
  • 951 Pages

Out of stock

Author : අභය හේවාවසම්

My Life Fidel Castro (by Ignacio Ramonet) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

First Edition 2008

ISBN 978-955-656-089-3

951 Pages

 

‘ හැකි සෑම සියලු ආකාරයකින් ම සත්‍යය යටපත් කොට දැමීමට මහා බලවතා උත්සහ කරන බව මා දන්නවා. මා රහසේ වළ දමා කාටත් මා අමතක වීමට හැරීමේ කුමන්ත්‍රණයක් ඇති බව මා දන්නවා. එහෙත් මාගේ හඬ හිරකර මරා දැමීමට නොහැකි ය. මා දැඩි සේ හුදෙකලා වී සිටින විට පවා එය මාගේ සංතානය තුළින් පැන නඟිනු ඇත. අනුකම්පා විරහිත බියසුල්ලන් කොපමණ ප්‍රතික්ෂේප කළද, මාගේ හදවත තුළින් එය අතිශය දැඩි බවකින් ප්‍රකාශ වනු ඇත………. මා ගර්හාවට ලක් කරද්දෙන්, එයට කමෙක් නැත. ඉතිහාසය මා වරදින් මුදවනු ඇත. ’

                                                 ෆිදෙල් කස්ත්‍රෝ 1953

 

#FidelCastro #AbhayaHewawasam #SinhalaPoth #Sinhalapriwarthana

 

Weight 1.102 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෆිදෙල් කස්ත්‍රෝ මගේ ජීවිතය”

Your email address will not be published. Required fields are marked *