, , ,

ගිනි දියණි

රු450.00

  • Author: දිලීප ජයකොඩි
  • BURNED ALIVE ( by Mavie-Therese Cuny  ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : ෆාස්ට් පබ්ලිෂින් ( ප්‍රයිවට් ) ලිමිටඩ්
  • First Edition 2008
  • ISBN 978-955-1822-30-9
  • 257  Pages

Availability: 1 in stock

Author: දිලීප ජයකොඩි

BURNED ALIVE ( by Mavie-Therese Cuny  ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : ෆාස්ට් පබ්ලිෂින් ( ප්‍රයිවට් ) ලිමිටඩ්

First Edition 2008

ISBN 978-955-1822-30-9

257  Pages

 

මේ සමඟම දොරට වැඩීමට නියමිත “දිරි දැරිය” කෘතිය සඳහා ලියූ පෙරවදන මේ කෘතියටත් මනා සේ ගැළපෙන බව මගේ සිත කීවේය. එබැවින් තවත් පෙරවදනක් කුමට ද? මේ සඳහා ද එම පෙරවදනම යොදා ගතිමි. තවත් පෙරවදනක් ලිවීමට සිත උපන් අලසබව ද එයට හේතුවන්නට ඇත. කෙසේ හෝ එයින් හානියක් නොවෙන හෙයින් දැන් එය ඔබ හමුවේ දිස්වෙයි.

මගේ මින් පෙර කෘති බොහොමයකටම පාදක වුණු ස්ත්‍රී චරිතයක් මෙහි ද කතා නායිකාව වන්නීය. විශේෂයෙන් දැඩි මතධාරීන් වෙසෙන මුස්ලිම් රටවල්වල ජීවත්වන ස්ත්‍රීන්ට විඳින්නට සිදුව ඇති දුක් ගැහැට අප කම්පාවට පත් කරවයි.

මෙවන් ප්‍රස්තුතයන් රැගත් පරිවර්තන කිහිපයක්ම මා අතින් නිම වූයේ එබැවින් විය යුතුය. ගැහැනු දරුවෙකු නොමැති නිවසක කලඑළියක් නැතැයි සලකන සමාජයක ජීවත්වීමට ලැබීම අප කාගේත් වාසනාවක් බව මෙවන් සිද්ධීන් අසන කියවන අපට සිතේ. 

සැබැවින්ම අපේ කාන්තාවන් කෙතරම් වාසනාවන්තදැයි මට සිතේ. ඔබටත් එසේ සිතෙනවා වන්නට පුළුවන. නොඑසේනම් ඊට විරුද්ධ මතයක් දරනවා වන්නට පුළුවන. කෙසේ වූවත් ඔබේ මතය මා දිරිමත් කරනවා ඇත.

ඔබ මා අමතනවා නම් එය මට සතුටකි.

                                                       දිලීප ජයකොඩි

#GiniDiyani #DileepaJayakodi #ParivarthanaNawakatha

Weight 0.301 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගිනි දියණි”

Your email address will not be published. Required fields are marked *