, , , , ,

මුතු කරාබුව පැළඳි යුවතිය

රු550.00

  • Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • Girl With Pearl Earring ( by Tracy Chevalier ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijayasooriya Grantha Kendraya
  • Fourth Batch 2018 
  • ISBN 955-652-268-9
  • 282  Pages

Out of stock

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Girl With Pearl Earring ( by Tracy Chevalier ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijayasooriya Grantha Kendraya

Fourth Batch 2018 

ISBN 955-652-268-9

282  Pages

ලොව පුරා පාඨකයින් ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින්, රටවල් තිස් පහක භාෂාවන්ට පරිවර්තනය වූ Girl With A Pearl Earring, දහහත් වැනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසු ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි යොහැන්නස් චර්මීස් ගේ ( 1632 ඔක්තෝම්බර් 31 – 1675 දෙසැම්බර් 15 ) චරිත ඇසුරු කර ගෙන ලියැවුණු අතිශය මනරම් වූත්, ගුප්ත වූත්, විටෙක දරා ගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමින් යුත් ප්‍රබන්ධ කතාවකි. චර්මීර් විසින් නිර්මාණය කරන ලද මාහැඟි සිතුවම් අතර ඇති මුතු කරාබුව පැළඳි නිර්ණාමික යුවතිය ගේ සිතුවම මේ නවකතාවට පාදක වෙයි.

සිය පියා ගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එක ම ආදායම් මාර්ගය අහිමි වීම නිසා දහසය හැවිරිදි  ග්‍රීටිට, චර්මිර් ගේ නිවෙස් සේවයට යන්නට සිදු වෙයි. කලාත්මක දෑසක් හිමි ග්‍රීටි අහම්බයෙන් ඔහු ගේ  අත්උදව්කාරිය බවට පත් වන අතර, ඇය වර්ණ සහ ආලෝකය පිරුණු චර්මීර් ගේ ලෝකයට වඩාත් සමීප වෙයි.

ට්‍රෙිසි ෂෙවලියර් විසින් ලියන ලද, අතිශයින් ජනප්‍රියත්වයට පත් මේ නවකතාව ඇසුරින් 2004 වර්ෂයේ දී එනමින් ම නිර්මාණය වූ චිත්‍රපටය ද ඉමහත් පාඨක විචාරක සම්මානයට පාත්‍ර විය.

#MuthuKarambuwaPaladiuwathiya #GangaNiroshiniSuduwalikanda #ParivarthanaNawakatha

Weight 0.315 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මුතු කරාබුව පැළඳි යුවතිය”

Your email address will not be published. Required fields are marked *