, , , , , ,

අඟහරු මිනිසා

රු650.00

  • Author: තත්සරණී බුලත්සිංහල
  • The Martian (by Andy Weir) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S&T Group
  • First Edition 2017
  • ISBN 978-955-1080-31-0
  • 267 pages

Out of stock

Author: තත්සරණී බුලත්සිංහල

The Martian (by Andy Weir) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S&T Group

First Edition 2017

ISBN 978-955-1080-31-0

267 pages

මේ, මිනිසුන් අඟහරු මත පා තබන නුදුරු අනාගතයයි. පෘථිවි මිනිසෙකු පළමු වරට අඟහරු මත පා තබන්නේ ඒ්රිස් ව්‍යාපෘතියෙනි.

සාර්ථකව අඟහරු ගවේෂණය කළ ඒරිස් 1 සහ ඒ්රිස් 2 කණ්ඩායම් පෘථිවියට පැමිණෙන්නේ වීරයන් ලෙසිනි. එහෙත් ඒරිස් 3 ව්‍යාපෘතියේ අභ්‍යවකාශගාමීන් අඟහරු මත නොසිතු විරූ දූවිලි කුණාටුවකට මුහුණ දේ. කුණාටුවෙන් ඉවතට විසිවෙන මාක් වොට්නිගේ ජෛව සංඥා ඔහු මිය ගිය බව තහවුරු කරයි. කණ්ඩායම ඔහු හැරදා පෘථිවියට පැමිණේ. එහෙත් මාක් වොට්නි මියැදුණේ නොවේ! 

ඉන්පසු ඇරඹෙන්නේ මල ග්‍රහලොවක තට්ට තනි වූ ඔහුගේ ජීවන අරගලයයි. පෘථිවිය සමඟ කිසිදු සන්නිවේදනයක් නොමැති ඔහුගේ අරමුණ වන්නේ ඒරිස් 4 ව්‍යාපෘතියෙන් මිනිසුන් ගොඩ බසිනා තෙක් ජීවත් වීමටයි. එහෙත් අඟහරු මේ පෘථිවි මිනිසා දඩයමට සැරසේ. 

මාක් සතු විද්‍යාත්මක ඥාණය, උපායශීලිත්වය සහ තාර්කික චින්තනය ඔහුව අඟහරු මර උඟුල්වලින් බේරාවිද? නැතිනම් අගහරු මත මිය ගිය පළමු මිනිසා බවට ඔහු පත්වේද?

මෙය අපේ කාලයේ රොබින්සන් කෲසෝගේ කතාවයි….
නුදුරු අනාගතයේ ‘ අඟහරු මිනිසාගේ’ කතාවයි….  

#AgaharuMinisa #ThathsaraneeBulathsinhala #AndyWeir #VidyaPrabanda #SinhalaPoth

Weight 0.301 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අඟහරු මිනිසා”

Your email address will not be published. Required fields are marked *