, , , ,

මිනිත්තු එකොළහේ කතාන්දරේ

රු700.00

  • Author : රුවිනි තල්පාවිල
  • Eleven minutes (by Paula Coelho) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Vidarshana Publisher
  • Seventh Edition  2020
  • ISBN 978-624-5087-56-3
  • 324 Pages

Out of stock

Author : රුවිනි තල්පාවිල

Eleven minutes (by Paula Coelho) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Vidarshana Publisher

Seventh Edition  2020

ISBN 978-624-5087-56-3

324 Pages

 

‘ මට, ලෝකයට අනුව චූදිතයකු වෙන්නත්, සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටළුවක් විතරයි.’

මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජිනීවාවලට ආපූ රූමත්, බුද්ධිමත්, තරුණ ගැහැණියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනෙදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂණයක කතාවයි මිනිත්තු එකොළහේ කතාන්දරේ. ‘ සන්තියාගෝ නම් සැරිසරන්නා ’ කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂයය කරගත් කතා පුවතක් සහිත අලංකාරමය භාෂා රීතියක් රැගත් නවකතාවයි, මිනිත්තු එකොළහේ කතාන්දරේ.

#Miniththu11Kathandare #RuwiniThalpawila #PauloKoiyo #ParivarthanaNawakatha

Weight 0.343 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිනිත්තු එකොළහේ කතාන්දරේ”

Your email address will not be published. Required fields are marked *