, , , , ,

අරමින්තා ස්පූකි කතා මාලාව-5-භූත විමනෙ භූතයෝ

රු530.00

  • Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • Ghostsitters (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • First Edition 2019
  • ISBN 978-955-691-319-4
  • 220 Pages

Out of stock

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ghostsitters (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2019

ISBN 978-955-691-319-4

220 Pages

                     කරදරකාර භූතයන් දෙදෙනකු සමඟ නිවසේ තනිවම…

ටැබී නැන්දා සහ ඩ්‍රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්‍රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට නිවසේ නවතින්නට සිදුවන අතර ඇගේ තනියට මැතිල්ඩා එහි එයි. එහෙත් එහි එන්නේ තනිවම නොවේ. කරදරකාර භූතයන් දෙදෙනකුද ඈ සමඟ එන අතර ඔවුන්ගේ සිදුවන කරදරවල නිමක් නැත. මේ නරක භූතයින් දෙදෙනා මට්ටු කරන්නටත්, සතුටින් උපන්දිනය සමරන්නටත් අරමින්තාට හැකි වේවිද?

#AraminthaSpooki #BoothaVimaneBoothayo #GalleneThibooKaduwa #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

 

Weight 0.188 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අරමින්තා ස්පූකි කතා මාලාව-5-භූත විමනෙ භූතයෝ”

Your email address will not be published. Required fields are marked *