, , , , ,

අරමින්තා ස්පූකි කතා මාලාව-4-තක්කඩි රීරි පිසාච පැංචා

රු500.00

  • Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • Vampire Brat (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • First Edition 2019
  • ISBN 978-955-691-318-7
  • 204 Pages

Out of stock

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Vampire Brat (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2019

ISBN 978-955-691-318-7

204 Pages

                                    අඳුරු බරාඳවල සැඟවී සිටින්නේ කව්ද ?

ස්පූකි විමනේ අඳුරු, රහස් බරාඳ වල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නරවෘකයෙක්ද? ඊළඟට ඩ්‍රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය. මැක්ස්ගේ හොර වැඩ හසු කරගැනීමටත්, නරවෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි. එහෙත් එය සාර්ථක වේවිද ?

#AraminthaSpooki #ThakkadiEriPisachaPancha #GalleneThibooKaduwa #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

 

Weight 0.173 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අරමින්තා ස්පූකි කතා මාලාව-4-තක්කඩි රීරි පිසාච පැංචා”

Your email address will not be published. Required fields are marked *