, , , ,

අහම්බකාරක

රු700.00

  • Author:  ලියනගේ අමරකීර්ති
  • Publisher: Vidarshana Publisher
  • Frist Edition :2020
  • ISBN 978-624-5087-38-9
  • 366 Pages

Out of stock

Author:  ලියනගේ අමරකීර්ති

Publisher: Vidarshana Publisher

Frist Edition 2020

ISBN 978-624-5087-38-9

366 Pages

 

ලියනගේ අමරකීර්ති සිය සිව්වෙනි නවකතාව වන ‘ අහම්බකාරක ’ මඟින් ජීවිතයේ අහම්බය ස්වභාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පිළිබඳ සංස්කෘතික ගවේෂණයක්ද සමඟය. කුමකින් කුමක් වේදැයි නිශ්චිතව කියන්නට ඉඩ නොදෙන කතා කීමේ ශිල්ප ක්‍රමයකින් යුතු මේ එක්තරා යුගයක ආධ්‍යාත්මය ගැන ගවේෂණයකි.

චර්ම, වර්ණ, දේශසීමා ආදිය ඉක්ම වූ ආදරයක සහ මිත්‍රත්වයක කතාවකි.  ‘අටවක පුත්තු,’ ‘අර මිහිරි සීනූ නාදය’ සහ ‘කුරුලු හදවත’ වැනි කෘතිවලට වඩා බෙහෙවින් වෙනස් වන අතරම තේමාත්මකව ඒ කෘති වෙත නෑකම් දක්වන කෘතියකි.

#Ahambakaraka #LiyanageAmarakeerthi #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 0.380 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අහම්බකාරක”

Your email address will not be published. Required fields are marked *