, , , , ,

බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව

රු700.00

  • Author: අභය හේවාවසම්
  • Discovering Ceylon (by R.L.Brohier) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: SooriyaPublisher
  •  Frist Edition 2002
  • ISBN 978-955-8425-52-4
  • 355 Pages

Availability: 2 in stock

Author: අභය හේවාවසම්

Discovering Ceylon (by R.L.Brohier) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: SooriyaPublisher

Frist Edition 2002

ISBN 978-955-8425-52-4

355 Pages

 

මෙය ලංකාවේ යටගිය දවස සම්බන්ධයෙන් මගේ සිත් සතන් තුළ පහළ වූ හැඟීම පළ කරන අධ්‍යයනයකි. 1910 සිට 1949 දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාගේ සේවා කාලය නිසා, අන් අයකු සාමාන්‍යයෙන් නොයන, ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් කරා ද, මුහුද ආශ්‍රිත ප්‍රදේශ කරා ද මා මෙහෙයැවිණි. මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් හි ඇති, ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ටාචාරය පිළිබඳ කුතුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැඟැ වී ඇති මතක සමුදායක් අවදි වේ. එ මෙන් ම ඇවැතුම් පැවැතුම් මඟින් දූෂණය නොවී, නගරයේ ජනයා මෙන් කෘත්‍රිම ඇවැතුම් පැවැතුම් බදා නොගත් අව්‍යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්.මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි.

#BrohiyarHadunagathLankawa #AbayaHewawasam #SriLankaceIthihasaya #SinhalaBooks

Weight 0.395 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව”

Your email address will not be published. Required fields are marked *