, , , ,

රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි

රු600.00

  • Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • Ramona Qumby Age 8 (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Little House Publishers (Private) Limited
  • Frist Edition 2020
  • ISBN 978-624-5173-14-3
  • 239 Pages

Out of stock

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona Qumby Age 8 (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2020

ISBN 978-624-5173-14-3

239 Pages

 

සෑම දෙයක ම වගකීම පැවරී ඇත්තේ රමෝනා ට ය.

දැන් තුන්වැනි ශ්‍රේණියේ සිටින රමෝනා අලුත් පාසලකට යන අතර, ඈ ට අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්නට ලැබෙයි. රමෝනා, අම්මා රැකියාවට ගොස් සිටින අතරේ, පාසලෙන් පසු ඈ ව බලාගන්නා කෙම්ප් මහත්මිය සමඟ සහයෝගයෙන් වැඩ කර, විලා ජීන් සමඟ සෙල්ලම් කළ යුතු ය. කුම්බි මහත්මිය රැකියාවට නොගියොත්, කුම්බි මහතා ට යළිත් සරසවියට යෑමට නොලැබෙනු ඇත. ඒ අතරේ, තුන්වැනි ශ්‍රේණිය රමෝනා බලාපොරොත්තු වූ තරම් සුන්දර තැනක් වන්නේ ද නැත.

#RamonaKumbiWayasaAurudu8 #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

Weight 0.235 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි”

Your email address will not be published. Required fields are marked *