, , , ,

රමෝනා සහ ඇගේ අම්මා

රු600.00

  • Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • Ramona and her Mother (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Little House Publishers (Private) Limited
  • Frist Edition 2020
  • ISBN 978-624-5173-13-6
  • 226 Pages

Out of stock

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona and her Mother (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2020

ISBN 978-624-5173-13-6

226 Pages

 

ලොකුත් නැති, පොඩිත් නැති ළමයෙකු වී සිටීම කොතරම් අසීරු ද?

කුම්බි මහතාට අලුත් රැකියාවක් ලැබී ඇති අතර, අම්මාත්, තාත්තාත් දෙදෙනා ම රැකියාවට ගොස් සිටින අතරේ තනි ව ම නිවසට වී සිටින්නට රමෝනා තව ම පොඩි වැඩි ය. එබැවින් පාසල නිම වූ පසු ඈ හෝවි ගේ නිවසට යන අතර, එහි සිටින කරදරකාර විලා ජීනා සමඟ ළදරු සෙල්ලම්වල යෙදෙන්නට ඈ දැන් ලොකු වැඩිය. වැඩුණු ළමයෙකු මෙන් හැසිරෙන්නට ඈ උත්සහ කරන නමුත්, ඈ ට ඇත්තට ම ඔ්නෑ වී ඇත්තේ, නාසය පොපියවා ඉස්සර මෙන්, ඇගේ අම්මා ගේ පුංචි හා පැටියා වී ඉන්නට පමණි. ඈ ට සදහට ම අම්මා ගේ පුංචි දුව වී ඉන්නට බැරි ද?

#RamonaSahaAgeAmma #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

Weight 0.225 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රමෝනා සහ ඇගේ අම්මා”

Your email address will not be published. Required fields are marked *