, , , , ,

ශිව වායුපුත්‍රවරුන්ගේ ශපථය

රු1,200.00

  • Author: කුමාර සිරිවර්ධන
  • The Oath of the Vayuputras( by Amish Tripathi) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2020
  • ISBN 978-955-697-355-6
  • 660 Pages

Out of stock

Author: කුමාර සිරිවර්ධන

The Oath of the Vayuputras( by Amish Tripathi) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-355-6

660 Pages

 

හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි.සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය.එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සංග්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත.සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප්‍රකටවීම පිළිනොගත් වායුපුත්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.

ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත්‍රයෙන් ද? බ්‍රහ්ම අස්ත්‍රයෙන් ද?

#ShivaVauputhravarungeShapathaya #KumaraSiriwardhana #Parivarthana #ParivarthanaNawakatha

 

Weight 0.775 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශිව වායුපුත්‍රවරුන්ගේ ශපථය”

Your email address will not be published. Required fields are marked *