Author: කුමාර සිරිවර්ධන
The Immortals of Meluha(by Amish Tripathy) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Ashirwada Publishers
First Edition 2020
ISBN 978-955-697-353-2
468 Pages
ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හදුන්වති.එකල පැවති සාඩම්බර අධිරාජ්‍යය මෙලුහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වු බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය.සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්ෂාව ඉපැරණි ප්‍රවාදය යි.නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග්රීවය නිල් පැහැති ය.මේ, ඉපැරැණි ප්රවාදයන් නිසාම දෙවියකු බවට පත් වු සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප්‍රාථමික ගෝත්රකයා ගේ පුවතයි.
#ShivaMeluhaveAmaraneeyo #KumaraSiriwardhana #Parivarthana #ParivarthanaNawakatha
Reviews
There are no reviews yet.