, , ,

කොලරා කාලේ ආලේ

රු900.00

  • Author: ගාමිණී වියන්ගොඩ
  • LOVE IN THE TIME OF CHOLERA (by Gabriel Garcia Marquez) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi
  • Third Batch 2020
  • ISBN 978-955-31-1664-2
  • 576 Pages

Out of stock

Author: ගාමිණී වියන්ගොඩ

LOVE IN THE TIME OF CHOLERA (by Gabriel Garcia Marquez) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi

Third Batch 2020

ISBN 978-955-31-1664-2

576 Pages

ආලය අසීමිත විය හැකිද? බොහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිලි විය හැක. එසේ නැත්නම් ආලය තුළම වන බොරු වළවල්වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය. යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක් තුළින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද? ඒ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.

 

#KolaraKaleAle #GaminiViyangoda #Pariwarthana #PariwarthamaNawakatha

Weight 0.650 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොලරා කාලේ ආලේ”

Your email address will not be published. Required fields are marked *