, , , ,

සන්තියාගෝ නම් සැරිසරන්නා

රු580.00

  • Author: චූලානන්ද සමරනායක
  • THE ALCHEMIST (by PAULO COELHO) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Vidarshana
  • Tenth Batch 2020
  • ISBN 955-8033-65
  • 197 Pages

Out of stock

Author: චූලානන්ද සමරනායක

THE ALCHEMIST (by PAULO COELHO) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Vidarshana

Tenth Batch 2020

ISBN 955-8033-65

197 Pages

 

ද ඉකොනොමිස්ට් සඟරාව දක්වන ආකාරයට ග්‍රේබියෙල් ගාර්ෂියා මාර්කේස්ට පසුව පාඨක අවධානය වැඩියෙන්ම දිනාගත් ලතින් ඇමරිකානු ලේඛකයා පාවුලෝ කොයියෝ ය. මේ වන විට කොයියෝගේ කෘති රටවල 140 ක් තුළ භාෂා 55 කින් පරිවර්තනයන් 210 ක් වශයෙන් පිටපත් මිලියන 65 ක් අලෙවි වීම මගින් පැවසෙන්නේ එම ප්‍රකාශනයේ සත්‍යතාවයි.

 

ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කරන පරිදි පාඨකයන්ගේ ජීවිතය සදහටම වෙනස් කිරීමේ සමත් කෘතියක් දශක කීපයකට වරක් පළ වෙයි. කොයියෝගේ අග්‍ර කෘතිය වන The Alchemist නම් මේ නවකතාව එවැනි ගුණයෙන් හෙබි කෘතියකි. මෙම කෘතිය අද වන විට නූතන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස අවිවාදයෙන් පිළිගනු ලබයි.

 

#SanthiyogoNamSarisaranna #ChulanandaSamaranayake #PauloKoiyo #Pariwarthana #PariwarthanaNawakatha

 

Weight 0.220 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සන්තියාගෝ නම් සැරිසරන්නා”

Your email address will not be published. Required fields are marked *