, ,

රතු ඉරි අඳින අත

රු500.00

  • Author: ලියනගේ අමරකීර්ති
  • Publisher: Vidarshana
  • Third Batch 2020
  • ISBN 978-624-5087-099
  • 213 Pages

Out of stock

Author: ලියනගේ අමරකීර්ති

Publisher: Vidarshana

Third Batch 2020

ISBN 978-624-5087-099

213 Pages

 

මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන රතු ඉරි අඳින අත සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසු කරගන්නේ නාට්‍යමය උත්ප්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය. මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත්‍රණයක්ද එ් අතරම මෙහි දැකිය හැකිය.

 

#RathuIriAdinaAtha #LiyanageAmarakeerthi #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රතු ඉරි අඳින අත”

Your email address will not be published. Required fields are marked *