, , , ,

රාමා අනාවරණය

රු900.00

  • Author: එස්. එම්. බන්දුසීල
  • RAMA REVEALED (By ARTHUR C. CLARKE) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S & T Group
  • Second Batch 2020
  • ISBN 978-955-1080- 37-2
  • 326 Pages

Out of stock

Author: එස්. එම්. බන්දුසීල

RAMA REVEALED (by Arthur C. Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

Second Batch 2020

ISBN 978-955-1080- 37-2

326 Pages

 

අනන්ත අප්‍රමාණ තාරක පද්ධති සහිත මුළු මහත් විශ්වයේ ඇති එකම බුද්ධිමත් ජීවියා අප පමණක්ද යන ගැටලුව තවම විසඳී නැතත් මිනිසා ඒ ගැන සෙවීම අතහැර දමා නැත.

අනාගතයේ කවදා හෝ අපට වඩා දියුණු තාක්ෂණයක් සහිත ජීවියෙක් හමු වූවහොත් එය අපේ සිතුම් පැතුම් හා ආකල්ප මත ඇති කරන බලපෑම සුළුපටු නොවේ.

එවැනි ජීවියෙකුගේ සාරධර්ම හා සදාචාරය හා ගැටෙන නොදියුණු මානව කේන්ද්‍රීය චින්තනයේ අනාගතය විමසුමට ලක් කරන රාමා අනාවරණය සිව් ඇඳුතු රාමා කතා මාලාවේ අවසාන ප්‍රබන්ධයයි.

 

#RamaAnawaranaya #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke #ArtherCClark

Weight 0.385 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාමා අනාවරණය”

Your email address will not be published. Required fields are marked *