,

ස්වයංජාත

රු680.00

  • Author: සමරවීර විජයසිංහ
  • Publisher: Sooriya Publishers
  • Twelfth Batch 2020
  • ISBN 978-955-656-052-7
  • 282 Pages

Availability: 1 in stock

Author: සමරවීර විජයසිංහ

Publisher: Sooriya Publishers

Twelfth Batch 2020

ISBN 978-955-656-052-7

282 Pages

 

මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත් නැත්තෙකි. රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව්පසිනි.ඇවතුම් පැවතුම් විසින් ඔහු තුළ සපුරාම සිටින්නේ පබ්ලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුණේ යක්කුටිගල හිමියන්ගෙන්ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබ්ලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇගේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැතිනම් ඔහු පබ්ලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක්ද?

 

#Svayanjatha #SamaraweeraWijayasinghe #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

Weight 0.370 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ස්වයංජාත”

Your email address will not be published. Required fields are marked *