Sale!
, , , ,

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ කෘති එකතුව

Original price was: රු2,400.00.Current price is: රු2,280.00.

  • මාණික්කාවත + සෙන්කොට්ටං + අපොයියාව
  • සාමාන්‍ය මිල – රු. 2400/=
  • අපේ මිල – රු. 2280/=

Availability: 1 in stock

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ කෘති එකතුව

මාණික්කාවත + සෙන්කොට්ටං + අපොයියාව

සාමාන්‍ය මිල – රු. 2400/=

අපේ මිල – රු. 2280/=

 

මාණික්කාවත

Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Publisher:  Santhawa Publishers

Eighteenth Batch 2019

ISBN 978–955-0980-23-9

165 Pages

Note: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි

2015 ස්වර්ණ පුස්තක විශිෂ්ටතම නවකතා පහෙන් එකකි

 

“ උඹලාගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උඹලා දන්නවා…

විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට

සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම

හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි

කැපූ ගොයම පාගලා අස්වැනු එක්කාසු කොරගන්නේ. ඊට කලියෙං කුඹුරට පැනලා ඳැගලුවා ම මොකෑ වෙන්නේ ?

ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ

එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ,

උඹට ඒක එහෙම කොරන්න බෑ…”

 

#Manikkawatha #MahindaPrasadMasimbula #SinhalaPoth #SinhalaNawaKatha #නවකතා

 

සෙන්කොට්ටං

Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Publisher:  Santhawa Publishers

Thirty First Batch 2020

ISBN 978-955-0980-00-0

162 Pages

Note: 2012 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි

The number 01 Best-Selling Novel in Sri Lanka

 

සෙන්කොට්ටං – ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය…

 

වේරහැර මූකලානේ

පපු කැනැත්තක්

පස් යට වැලපෙන්නනේ

බාල උලලේනියන්නේ

ඒක දැනගෙනදෝ අඬන්නේ

නැතිදෝ පොඩිනෝ

සංසාරයට ආයෙත් වඬින්නේ…

 

අගු කොණේ හැමදාම හවසට

වනල්ලාගෙන කොණ්ඩේ ඕසෙට

රත්තරං උඹ රටා තිය තිය

පැදුරු විවුවට  බැරි උනානේ

වියා ගන්නට සසර මෝවිට…

 

කාටවත් නොකියාම දවසක

හිතුමතේ යද්දී වේරහැර

තිත්තකඩයින් පෙත්තරේ

ඔලුව උස්සා බලා උන්නා

උංගේ ඇස් වල කදුළු තිබුණා…

-ගායනය: රනිල් මුදුන්කොටුව

-පද රචනය: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

-සංගීතය: රෝහණ වීරසිංහ

 

#Senkottan #MahindaPrasadMasimbula #SinhalaPoth #SinhalaNawaKatha #නවකතා

 

අපොයියාව

Author: මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Publisher: Santhawa Publications

Third Edition 2020

ISBN 978-624-5314-08-9

108 pages

Note: අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් පුස්තකාල සදහා නිර්දේශිත කෘතියකි

අපේ ප්‍රෙහ්ලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

#Apoiyawa #MahindaPrasadMasimbula #ForKids #ReadingForKids #SinhalaBooksForKids

Weight 0.536 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ කෘති එකතුව”

Your email address will not be published. Required fields are marked *