, ,

පංච තන්ත්‍ර කතන්දර

රු475.00

  • Author: ටෙනිසන් පෙරේරා
  • Tales of Panchatantra (by Vishnu Sharma) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher:  Sarasavi Publications
  • Fifth batch 2018
  • ISBN 978-955-31-0114-3
  • 283 Pages
  • Note: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි.

Out of stock

Author: ටෙනිසන් පෙරේරා

Tales of Panchatantra (by Vishnu Sharma) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher:  Sarasavi Publications

Fifth batch 2018

ISBN 978-955-31-0114-3

283 Pages

Note: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි.

 

“ පංච තන්ත්‍රය ” විශ්ව සාහිත්‍යයේ අසිරිමත් කතා සංග්‍රහයක් වී ඇත්තේ එහි එන උපමා කතා හේතුවෙනි.

සතුන් හා විවිධ මනුෂ්‍යයින්ගේ හැසිරීම් උද්දීපනය කරමින් රචිත මෙම කතන්දර, කතා රසය පමණක් නොව

මනුෂ්‍ය ජීවිතය හැඩ ගසා ගැනිමට සිසු දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද පරමාදර්ශයන් ගෙන එනු නොඅනුමානය.

සරල බසින් පරිවර්තනය කරන ලද මේ අගනා කතා සංග්‍රහය භාව පූර්ණ රසයක් පාඨකයාට නොමඳව ලබා දීමට

සමත් ය.

 

#Panchatantra #TenisanPerera #VishnuSharma #SinhalaBooks #LamaKatha #LamaPoth

Weight 0.330 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පංච තන්ත්‍ර කතන්දර”

Your email address will not be published. Required fields are marked *