,

රණරාළ

රු280.00

  • Author: ජී.බී. සේනානායක
  • Publisher: Tharanga Publishers
  •  Thirteenth Batch 1996
  • ISBN 955-20-0056-4
  • 132 Pages
  • Note: කැප්ටන් ප්‍රෙඩරික් මැරියට් ලියූ “මාස්ටර්මන් රෙඩි“ නමැති ඉංග්‍රීසි නවකතාව ආශ්‍රය කොට ළමයින් සඳහා ලියන ලදි.

Out of stock

Author: ජී.බී. සේනානායක

Publisher: Tharanga Publishers

Thirteenth Batch 1996

ISBN 955-20-0056-4

132 Pages

Note: කැප්ටන් ප්‍රෙඩරික් මැරියට් ලියූ “මාස්ටර්මන් රෙඩි“ නමැති ඉංග්‍රීසි නවකතාව ආශ්‍රය කොට ළමයින් සඳහා ලියන ලදි.

 

“….. පසු දින ද කුණාටුව නොඅඩු ව පැවතිණ.

උඩ තට්ටුවෙහි මාලිමා යන්ත්‍රය සවි කොට තිබුණු පෙට්ටිය,

නැවත නැවනත් රළ වැදීමෙන් ගැළවී ගොස්  මුහුදට වැටුණේ ය .

මාලිමා යන්ත්‍රය නැති වීම නිසා නැව නිසි මග ගමන් කරවිය නොහැකි විය.

හෙණ පහර වැදීමත් ප්‍රචණ්ඩ රළ පහරට භාජනය වීමත් නිසා නැව ඇතුළට දිය කාන්දු වන්නට විය….”

 

#RanaRala #GBSenanayake #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha

Weight 0.120 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රණරාළ”

Your email address will not be published. Required fields are marked *