Author: කුලසේන ෆොන්සේකා
Publisher: Suba Publishers
Nineth Batch 2019
ISBN 978-955-9175-06-3
85 Page
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන්
පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය
ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන
පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.
#SirimalgeWickrama #KulasenaFonseka #යොවුන්නවකතා #නවකතා #SinhalaBooks #LamaKatha






Reviews
There are no reviews yet.