,

අලුත් නගරාධිපති

රු450.00

  • Author: බටුවන්ගල රාහුල හිමි
  • Publisher: KSP Publishers
  • First Edition 2020
  • ISBN 978-955-4635-63-0
  • 144 pages

Out of stock

Author: බටුවන්ගල රාහුල හිමි

Publisher: KSP Publishers

First Edition 2020

ISBN 978-955-4635-63-0

144 pages

 

“අයිසේ… මං මේ තමුන්ව කැදෙව්වෙ පුටුවක් ගැන කතා කරන්න නෙමේ.  පුටුව ඔහේ තිබිච්චාවෙ.

මට මේකෙ වාඩිවෙලා කරන්න පුළුවන් වැඩ ටික ගැන කතා කරමු ඉස්සෙල්ලාම.”

 

“ඒක තමයි සර්… පද්ධති ක්‍රියාත්මක වෙන හැටි මුලින්ම හදාරන්නම වෙනවා.”

 

“ හරි ඒක එහෙමයි කියමු. ඒත් මහජනතාවගෙ පැත්තෙන් ගත්තොත් තමුන්නාන්සෙලට  හිතෙන්නෙ

අපට තියෙන මුලික ම ගැටළුව මොකක් කියලද? ”

 

“ සර්, කොයික කරන්නත් කලින් සර් ට කාලයක් මේ මේසයේ  සහ පුටුවෙ තියෙන පද්ධති

ක්‍රියාත්මක කරන හැටි ඉගෙන ගන්න වේවි.”

 

#AluthNagaradhipathi #BatuwangalaRahulaHimi #SinhalaPoth #SinhalaKetiKatha #කෙටිකතා

Weight 0.180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අලුත් නගරාධිපති”

Your email address will not be published. Required fields are marked *