, , ,

කන ඇතුළට ගමනක් – මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

රු725.00

  • Author – වෛද්‍ය නුවන් තොටවත්ත
  • Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
  • Fourth Edition 2021
  • ISBN 978-955-708-108-3
  • 20 Pages

Availability: 1 in stock

Author – වෛද්‍ය නුවන් තොටවත්ත

Publisher – samayawardhana Book Shop (Pvt) Ltd

Fourth Edition 2021

ISBN 978-955-708-108-3

20 Pages

ආයුබෝවන් ළමයිනේ!

මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.

 

#KanaAthulataGamanak #DrNuwanThotawaththa #SinhalaPoth #OnlineBooks

Weight 0.125 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කන ඇතුළට ගමනක් – මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා”

Your email address will not be published. Required fields are marked *