,

ශ්‍රී ලංකාවේ සුළු ව්‍යාපාර කළමනාකරණයට පිවිසුමක්

රු1,600.00

  • Author – ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා
  • Publisher – Expographic Books Private Limited
  • Edition – First Edition 2022
  • ISBN 978-624-5510-13-9
  • 120 pages

Out of stock

Author – ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා

Publisher – Expographic Books Private Limited

Edition – First Edition 2022

ISBN 978-624-5510-13-9

120 pages

 

මෙම ග්‍රන්ථය වසර ගණනාවක් පුරාවට රටෙහි තරුණ ප්‍රජාවට අධ්‍යාපනය ලබාදීම තුලින් ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා හඳුනාගත් ඔවුන්ගේ අවශ්‍යතා හා අදහස් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හිමියන් හා ව්‍යවසායකයින් වන අපගේ සාර්ථකත්වයට හේතු පාදක වූ අපගේ දැනුම කුසලතා හා අත්දැකීම් අපතේ යාමට ඉඩ නොදී මතු බිහිවන තරුණ ප්‍රජාව වෙනුවෙන් එකට කැටිකොට පරිශීලනය කලහැකි අයුරින් ප්‍රායෝගික දැනුම සහිතව ලිවීම සම්බන්ධයෙන් මෙන්ම අනාගතයේ බිහිවීමට නියමිත ව්‍යවසායකයින් විශාල පිරිසකට මඟ පෙන්වීමක් ලෙස මෙම ග්‍රන්ථය ලිවීම මඟින් ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා විසින් සිදුකරන අති මහත් සමාජ මෙහෙවර මා ඉතාමත් අගය කොට සලකන අතර ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතාගේ ඉදිරි සියළු කටයුතු සඳහා සුභාසිංශන පිරිනමමි.

– ආරියශීල වික්‍රමණායක , සභාපති, පැල්වත්ත කිරි කර්මාන්ත ශාලාව / සභාපති, මාස්ටර් ඩයිවර්ස් ආයතනය

මෙම ග්‍රන්ථය ලිවීමේදී ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා සුළු ව්‍යාපාර කළමනාකරණයට අදාල න්‍යායාත්මක සහ ප්‍රායෝගික සංකල්ප මනාව පැහැදිලි කිරීමට උත්සුක වී ඇති අතරම ඔහුගේ මෙම විෂයයට ඇති ප්‍රවීනත්වය මනාව පිළිඹිබු කර ඇත. ඔහුගේ මෙම උත්සාහය සුළු ව්‍යාපාර කළමනාකරණ විෂය ක්ෂේත්‍රයේ දියුණුවට මහත් පිටිවහලක් වනු ඇත.

–  මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, හිටපු උපකුලපති, කැළණිය විශ්වවිද්‍යාලය

#SriLankaweSuluVyaparaKalamanakaranayataPivisumak #ThissaRavindaPerera #SinhalaPoth #OnlineBooks

Weight 0.167 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ සුළු ව්‍යාපාර කළමනාකරණයට පිවිසුමක්”

Your email address will not be published. Required fields are marked *