,

ආදරණීය සින්ඩරෙල්ලා

රු570.00

  • Author – විමුක්ති සෙව්වන්දි පෙරේරා
  • Publisher – Wimu Publishers
  • Third Batch 2019
  • ISBN 978-955-41491-3-7
  • 232 Pages

Out of stock

Author – විමුක්ති සෙව්වන්දි පෙරේරා

Publisher – Wimu Publishers

Third Batch 2019

ISBN 978-955-41491-3-7

232 Pages

 

දෑසට බර වැඩි කඳුළු බිඳක් දෑසින් මිදී කොපුලෙහි ඉරි අඳින්නට විය. මගේ කඳුළු දැක අපූර්ව මට නාඬන්නැයි නොකීය. හිත රිදෙන්නේය. “ඔයා මට දැන් ආදරේ නෑ අපූර්ව…” “කැමති දෙයක් හිතාගන්න. මම ඔයාගෙ ජිවිතේට ආව මගියෙක් විතරයි.. ගමනාන්තයෙදි මට නතරවෙන්න වෙනවා… එන්න අපි යමු.. ”  ” ගමනාන්තයටද..?” “නෑ..මං නිසා නැතිවුණු ඔයාගේ ජීවිතේ… ආයෙත් හොයල දෙන්න ..” “හොයන්න දෙයක් නෑ… මගේ ජීවිතේ ඔයා .” අපූර්ව එතැනින් එහාට කිසිවක් නොකියාම මා ඔහුගේ දෝතට ඔසවා ගත්තේය. දුක දැනෙන දේ කතා කළා වීද හිතට දැනෙනුයේ මහා සහනයකි. ඔහු ඇසුර මට අවැසිය. එහෙත් නොලැබෙන ලෙස මගේ දෛවය කටුක ලෙස ලියවෙමින් තිබේ.

#AdaraneeyaSindarella #AdaraniyaSinderella #VimukthiSewwandiPerera #SinhalaPoth #OnlineBooks

Weight 0.279 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරණීය සින්ඩරෙල්ලා”

Your email address will not be published. Required fields are marked *