Author – සඳරුවන් ලොකුහේවා
Publisher – Sooriya Publishers
First Edition 2013
ISBN 978-955-656-293-4
155 Pages
දිගාමඩුල්ලේ ජනකතා කියවන කවුරු වුවද නිරායාසයෙන්ම දිගාමඩුල්ලේ ඇත්තන්ගේ මනඃකල්පිත බැහැදකිනු නියති. ඒ තරමට ම තාත්වික ක්‍රමවේදයකට අනුරූපීව එක කතාවකට වඩා තවෙකක් රසවත්ව නිර්මාණාත්මකව පෙළගස්වා තිබේ.
දිගාමඩුල්ලේ ජනකතා තුළින් කුතුහලය, අපූර්වත්වය හා හාස්‍ය මෙන් ම හරවත් දිවි මගකට ආදර්ශය, උපදේශය මුසු සාරධර්මතා ප්‍රභාස්වරයක් උද්දීපනය වනු ඇත. එමෙන්ම ප්‍රාදේශීය බස් වහර, වාග් විද්‍යාව හදාරන්නන් හට ප්‍රයෝජනවත් වන පරිදි දිගාමඩුල්ලේ ජනවහර පද රැසක් ම මෙහි දක්වා තිබීම ප්‍රශංසනීය ය.
එම නිසාම සඳරුවන් ලොකුහේවා ජනශ්‍රැතිවේදියාගේ මෙම ජනකතා පොත පාඨකාදරයට පාත්රවන බවට කිසිදු සැකයක් නැත.
– කේ. බී. මානෑව
#DigamadulleJanakatha #SandaruwanLokuhewa #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.