Author – මානෙල් ජයන්ති ගුණසේකර
Bronwen (by Hilda Mckenzi) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher – Thara Publishers
First Edition 2022
ISBN 978-624-5768-08-0
368 Pages
ඇයට මිනිසුන්ගේ නින්දා අපහාස දරා ගැනීම අපහසු විය. සිරිල් වෙනත් ගැහැනියකට ආදරය කර පුතෙකු ලබා සිටීම දැන දැනම ඇයට පවුලේ අයගේ ඔච්චම් ඉවසීම අපහසු විය. එබැවින් ඇය එය අබිරහසක් බව මවා පෙන්වූවාය. ඔවුන් එය දැනගතහොත් තව තවත් කරදර වැඩි වනු ඇත. දැනටමත් තියෙන කරදර හොඳටම ඇතිය
#KanduluKawuluwa #ManelJayanthiGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.