, , ,

නොදැමුණු ටාර්සන්

රු400.00

  • Author: කේ. ජී. කරුණාතිලක
  • Tarzan The Untamed (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-551-834-5
  • 356 pages

Out of stock

Author: කේ. ජී. කරුණාතිලක

Tarzan The Untamed (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-834-5

356 pages

මහ වනයේ වානර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි – කෝප වූ විට, දයා විරහිත වන, ප්‍රබල, ශඨ කපට වන මෘර්ගයෙකි.

තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරවා ලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප්‍රචණ්ඩ සිංහයන් ද භයන්කර වානරයන් ද පිරිවරා ගත් කල, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බල වේගයක් වෙයි. වානර – මිනිසා මරන ලද බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර ය; අතිභීෂණාත්මක ය.

#NodamunuTarzan

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නොදැමුණු ටාර්සන්”

Your email address will not be published. Required fields are marked *