, , ,

ටාර්සන් සහ දිවි මිනිස්සු

රු1,200.00

  • Author: ප්‍රභාත් මිරිහාගල්ල
  • Tarzan and the Leopard Men (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-551-615-9
  • 295 pages

Availability: 1 in stock

Author: ප්‍රභාත් මිරිහාගල්ල

Tarzan and the Leopard Men (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-615-9

295 pages

“දිවි මිනිස්සු” නමින් හඳුන්වනු ලබන අබිරහස් වූත් දරුණු වූත් ම්ලේච්ඡ ගෝත්‍රයක් විසින් ස්වකීය සාමකාමී රාජධානියේ භීතිය පතුරුවා හරිනු ලබන බව ටාර්සනට දැන ගන්නට ලැබෙයි.

කිසිවකු කිසි දා ඇසින් නොදුටුවා වූත් ස්වදේශික පුරාවෘත්තයන්හි පමණක් විස්තර වන්නා වූත් මේ දිවි මිනිසුන් ගේ අබිරහස් දේවාලයත්, ආරක්ෂක බලකොටුවත් සොයා ප්‍රබල ටාර්සන් මහ වනයේ ඈත අභ්‍යන්තරයට ගමන් කරයි.

එහෙත් අතරමඟ දී නො සිතූ විරූ විපතකට මුහුණ පාන ඔහුට, තමා කවරෙක්ද යන්නත්, තම අතීතයත් අමතක වෙයි. කෙසේ වුව ද, අවසානයේ පියවි සිහිය ලබන ප්‍රබල ටාර්සන්, මිත්‍ර ස්වදේශිකයන් ගේත් මහ වානරයන් ගේත් ආධාර ලැබ, රුදූරු දිවි මිනිස් ගෝත්‍රය වනසා දමා මහ වනයේ සාමය සුරක්ෂිත කරයි.

සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.

#TarzanSahaDiviMinissu

Weight 0.360 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටාර්සන් සහ දිවි මිනිස්සු”

Your email address will not be published. Required fields are marked *