, ,

ඔබේ යහන සකසන්න

රු380.00

  • Author – ප්‍රදීප්කුමාර බාලසූරිය
  • Make Your Bed (William H. Mcraven) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Wijesooriya Grantha Kendraya
  • First Edition 2021
  • ISBN 978-624-566-432-0
  • 120 Pages

Out of stock

Author – ප්‍රදීප්කුමාර බාලසූරිය

Make Your Bed (William H. Mcraven) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wijesooriya Grantha Kendraya

First Edition 2021

ISBN 978-624-566-432-0

120 Pages

 

විශ්‍රාමික නාවුක අද්මිරාල්, විලියම් එච්. මැක්රාවන් ලොව වඩාත් රළු හා අසීරුතම හමුදා පුහුණුව වූ ඇමෙරිකානු නාවුක හමුදාවේ ‘SEAL’ පුහුණුව ලැබූවෙකි. ඔහු මෙම ‘Make Your Bed’ ග්‍රන්ථය රචනා කළේ තමා එම හමුදා පුහුණුව ලබන විට මුහුණ දුන් අසීරුතා හා අභියෝග ඇසුරෙනි. ඔබට ජීවිතය හා ලෝකය වෙනස් කරන්නට අවශ්‍ය නම් එයට උපකාරී වන විශේෂිත පාඩම් 10 ක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ. මෙය ඔබට බොහෝ දේ උගත හැකි වටිනා ග්‍රන්ථයක් වන්නා සේම අනෙකෙකුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක තිළිණ කිරීමට සුදුසු ග්‍රන්ථයකි.

 

#ObeYahanaSakasanna #PradeepkumaraBalasooriya #SinhalaPoth #OnlineBooks

Weight 0.110 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඔබේ යහන සකසන්න”

Your email address will not be published. Required fields are marked *