Sale!
,

ආරියනන්ද දොඹගහවත්ත මහතාගේ පරිවර්තන කතා පොත් පෙළ 02

Original price was: රු1,740.00.Current price is: රු1,653.00.

  • සැඟවුණු දේශය + අබිරහස් කඳුවැටිය + අලුත් කැලේ ළමයි + කිරින් දූපතේ සැඟවුණු අභිරහස + ගුරු පඬුරු + පොළොව යටට බිහිසුණු ගමනක්
  • පොතේ මිල – රු. 1740/=
  • අපේ මිල – රු . 1653/=

Out of stock

සැඟවුණු දේශය + අබිරහස් කඳුවැටිය + අලුත් කැලේ ළමයි + කිරින් දූපතේ සැඟවුණු අභිරහස + ගුරු පඬුරු + පොළොව යටට බිහිසුණු ගමනක්

පොතේ මිල – රු. 1740/=

අපේ මිල – රු . 1653/=

 

සැඟවුණු දේශය

Author – ආරියනන්ද දොඹගහවත්ත

Amazon Adventure (by Willard Price) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

New Edition 2012

ISBN 978-955-29-0089-1

272 Pages

පොත ගැන…

“සැඟවුණු දේශය” ජනප්‍රිය ඇමරිකානු ලේඛකයෙකු වු විලාර්ඩ් ප්‍රයිස් නමැති ලේඛකයා විසින් රචිත “Amazon Adventure” කෘතියේ සිංහල අනුවාදයයි. විලාර්ඩ් ප්‍රයිස් ත්‍රාසජනක ගවේෂණ චාරිකා ගණනාවක්ම පාදක කොටගෙන ජනප්‍රිය කෘති ගණනාවක්ම පාඨක ලෝකයට දායාද කළ ගත්කතුවරයෙකි.

#SagavunuDeshaya #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

 

අබිරහස් කඳුවැටිය

Author – ආරියනන්ද දොඹගහවත්ත

The Secret Mountain (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

New Edition 2014

ISBN 978-955-29-0309-0

166 Pages

අබිරහස් කඳුවැටිය ……

“අබිරහස් කඳුවැටිය” අපේ සිංහල යොවුන් පාඨකයින් වෙත මවිසින් තිළිණ කරන ඊනිඩ් බ්ලයිටන්ගේ දෙවැනි කෘතියයි. ඊනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද සිය ගණනක් වු සාහිත්‍ය කෘතීන් අතර අබිරහස් කඳුවැටිය (The Secret Mountain) ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත යොවුන් පාඨකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය වූ කෘතියකි.

#AbhirahasKaduwetiya #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

 

අලුත් කැලේ ළමයි

Author – ආරියනන්ද දොඹගහවත්ත

The Children of the New Forest (by Frederick Marryat)

Publisher – Wasana Publishers

First Edition 2007

ISBN 978-955-29-0315-1

176 Pages

අලුත් කැලේ ළමයි….

මෙම පොත කපිතාන් මැරියට් විසින් රචිත ‘චිල්ඩ්රන් ඔෆ් ද නිව් ෆොරස්ට්ට්’ නමැති කෘතියේ සංක්ෂිප්ත සිංහල අනුවාදයකි. කපිතාන් මැරියට් නාවිකයකු වූ අතර ඔහු විසින් කෘතීන් ගණනාවක්ම රචනා කරන ලදී.

#AluthKaleLamai #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

 

කිරින් දූපතේ සැඟවුණු අභිරහස

Author – ආරියනන්ද දොඹගහවත්ත

Five On Kirrin Island Again (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

New Edition 2012

ISBN 978-955-29-0094-5

208 Pages

පොත ගැන වචනයක්….

බ්‍රිතාන්‍ය ජාතික ගත් කතුවරියක වන ඊනිඩ් බ්ලයිට්න් විසින් රචිත කතා මාලාව ලෝකයේ විවිධ රටවල යොවුන් පාඨකයින් අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත් කතා මාලාවකි. චරිත පහක් සම්බන්ධ කොටගෙන ඇය විසින් කතා ගණනාවක් නිර්මාණය කර ඇත.

#KirinDupatheSagavunuAbhirahasa #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

 

ගුරු පඬුරු

Author – ආරියනන්ද දොඹගහවත්ත

The First Teacher (by chinghiz aitmatov) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

First Edition 2019

ISBN 978-955-29-0930-6

111 Pages

චින්ගිස් ආයිත්මාතොව්…..

ආයිත්මාතොව් 1928 දෙසැම්බර් මස 12 වෙනි දින සෝවියට් දේශයේ කිර්ගීසියාවේ උපත ලැබීය. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරියකු වූ අතර, ඔහු 1930 දශකයේ අගභාගයේ දී සෝවියට් නායක ජෝශප් ස්ටාර්ලින්ගේ මෙහෙයවීම යටතේ සිදු කෙරුණ “මහා නෙරපා හැරීමේ” මෙහෙයුමේ දී මරණ දණ්ඩනයට ලක් විය. ආයිත්මාතොව්ගේ සාහිත්‍ය කටයුතු ඇරඹෙන්නේ 1952 සහ 1957 අතර කාලයේ දී ඔහු ප්‍රව්දා පුවත්පතේ කිර්ගීසියා වාර්තාකරු ලෙස කටයුතු කළ සමයේ දීය.

#GuruPaduru #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

 

පොළොව යටට බිහිසුණු ගමනක්

Author – ආරියනන්ද දොඹගහවත්ත

A Journey To The Centre of The Earth (by Jules Verne) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

New Edition 2012

ISBN 978-955-29-0090-7

208 Pages

පෙරවදන…..

වත්මන් තරුණ පෙළ සාහිත්‍ය කෘති පරිශීලනයෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් සිටිති. මෙය ඉතාම ඛේදජනකය. ඔවුන් සාහිත්‍යයෙන් ඈත් වීම යනු අනාගත වැඩිහිටි පරපුර ද සාහිත්‍ය ඥානයෙන් වියෝවීමකි. මන්දයත් අනාගත වැඩිහිටි පරපුර සෑදෙන්නේ වත්මන් තරුණ පිරිස මුහුකුරා යාමෙන් බැවිනි.

#PolowaYatataBihisunuGamanak #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

Weight 1.318 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආරියනන්ද දොඹගහවත්ත මහතාගේ පරිවර්තන කතා පොත් පෙළ 02”

Your email address will not be published. Required fields are marked *