, , ,

ටාර්සන් ගේ ගවේෂණය

රු480.00

  • Author: ප්‍රභාත් මිරිහාගල්ල
  • Tarzan’s Quest (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-686-238-6
  • 360 pages

Out of stock

Author: ප්‍රභාත් මිරිහාගල්ල

Tarzan’s Quest (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-686-238-6

360 pages

මහා වනයේ ඈත අභ්‍යන්තරයේ වෙසෙන කාවුරු නමැති අබිරහස් සුදු ම්ලේච්ඡ ගෝත්‍රයක් පිළිබඳ ව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරැවන් සතු ය. ඒහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දක නැත. ඔවුන ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර කවර තැනක දැ යි කිසිවෙක් නො දනිති.

මේ අබිරහස්  ගෝත්‍රයකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම්, ඔහුගේ බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබී ඇති බව යි. කිසිදු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සොයා ගෙන, ඊට ඇතුළු වී සිය බිරිඳ කාවුරුවන් ගෙන් ගළවා ගැනීමේ අභියෝගය වනයෙහි අධිපතියාට ජය ගත හැකි වේ ද?

සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.

#TarzangeGaveshanaya

Weight 0.440 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ටාර්සන් ගේ ගවේෂණය”

Your email address will not be published. Required fields are marked *