Sale!
,

ගාමිණී සමරකෝන් මහතාගේ පරිවර්තන කතා පොත් පෙළ

රු1,558.00

  • නිවුන් දඟකාරියෝ 1   :  අලුත් ඉස්කෝලේ + නිවුන් දඟකාරියෝ 2   :  දඟ වැඩට දඬුවමක් + නිවුන් දඟකාරියෝ 3 : සර්කස්කරී + නිවුන් දඟකාරියෝ 4  : හිතුවක්කාරී + නිවුන් දඟකාරියෝ 5  : නපුරු සුරංගනාවි + නිවුන් දඟකාරියෝ 6   : එකට එක
  • පොතේ මිල – රු. 1640/=
  • අපේ මිල – රු. 1558/=

Out of stock

නිවුන් දඟකාරියෝ 1   :  අලුත් ඉස්කෝලේ + නිවුන් දඟකාරියෝ 2   :  දඟ වැඩට දඬුවමක් + නිවුන් දඟකාරියෝ 3 : සර්කස්කරී + නිවුන් දඟකාරියෝ 4  : හිතුවක්කාරී + නිවුන් දඟකාරියෝ 5  : නපුරු සුරංගනාවි + නිවුන් දඟකාරියෝ 6   : එකට එක

පොතේ මිල – රු. 1640/=

අපේ මිල – රු. 1558/=

 

නිවුන් දඟකාරියෝ 1   :  අලුත් ඉස්කෝලේ

Author – ගාමිණී සමරකෝන්

St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

Second Edition 2009

ISBN 978-955-655-302-4

174Pages

පොත පිළිබඳව……

එනිඩ් මේරි බ්ලයිටන් විසි වන ශතවර්ෂයේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලැබුවා. 1897 අගෝස්තු 11 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවරට ආසන්න බෙකන්හැම් නම් ප්‍රදේශයේ දී මෙලොව එළිය දුටු ඇයගේ පියා තෝමස් කැරී බ්ලයිටන් වූ අතර මව තෙරේසා මේරි හැමිල්ටන් නම් වූවා.

#NiwunDagakariyo1 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks

 

නිවුන් දඟකාරියෝ 2   :  දඟ වැඩට දඬුවමක්

Author – ගාමිණී සමරකෝන්

St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

Second Edition 2009

ISBN 978-955-655-303-1

159 Pages

පොත පිළිබඳව

විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් එනිඩ් මේරි බ්ලයිටන් විසින් රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින් ඇගේ St. Clare’s කතා මාලාව සිංහල පමණක් කියවන ළමා පරපුර වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනි.

එහි පළමුවැන්න අලුත් ඉස්කෝලේ නමින් ප්‍රකාශයට පත්ව ඇති අතර මෙය එහි දෙවැන්නයි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා ළමාවිය අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතුවරිය ළමා මනස හා ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව තෙුරුම් ගෙන ඉතා රසවත්ව මෙම කතා ගොඩනඟා ඇත.

#NiwunDagakariyo2 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks

 

නිවුන් දඟකාරියෝ 3 : සර්කස්කරී

Author – ගාමිණී සමරකෝන්

St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

Second Edition 2009

ISBN 978-955-655-304-8

158 Pages

පොත පිළිබඳව

විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් එනිඩ් මේරි බ්ලයිටන් විසින් රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින් ඇගේ St. Clare’s කතා මාලාව සිංහල පමණක් කියවන ළමා පරපුර වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනි.

එහි පළමු වැන්න “අලුත් ඉස්කෝලේ” නමින් ද දෙවැන්න “දඟ වැඩට දඬුවමක්” නමින් ද ප්‍රකාශයට පත්ව ඇති අතර මෙය එහි තෙවැන්නයි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා ළමාවිය අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතුවරිය ළමා මනස හා ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව තෙුරුම් ගෙන ඉතා රසවත්ව මෙම කතා ගොඩනඟා ඇත.

#NiwunDagakariyo3 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks

 

නිවුන් දඟකාරියෝ 4  : හිතුවක්කාරී

Author – ගාමිණී සමරකෝන්

St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

Second Edition 2009

ISBN 978-955-655-305-5

159 Pages

පොත පිළිබඳව

විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් එනිඩ් මේරි බ්ලයිටන් විසින් රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින් ඇගේ St. Clare’s කතා මාලාව සිංහල පමණක් කියවන ළමා පරපුර වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනි.

එහි පළමු වැන්න “අලුත් ඉස්කෝලේ” නමින් ද දෙවැන්න “දඟ වැඩට දඬුවමක්” නමින් ද තෙවැන්න “සර්කස්කාරි” නමින් ද ප්‍රකාශයට පත්ව ඇති අතර මෙය එහි සිව් වැන්නයි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා ළමාවිය අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතුවරිය ළමා මනස හා ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව තෙුරුම් ගෙන ඉතා රසවත්ව මෙම කතා ගොඩනඟා ඇත.

#NiwunDagakariyo4 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks

 

නිවුන් දඟකාරියෝ 5  : නපුරු සුරංගනාවි

Author – ගාමිණී සමරකෝන්

St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

Second Edition 2010

ISBN 978-955-655-306-2

160 Pages

පොත පිළිබඳව

විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් එනිඩ් මේරි බ්ලයිටන් විසින් රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින් ඇගේ St. Clare’s කතා මාලාව සිංහල පමණක් කියවන ළමා පරපුර වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනි.

එහි පළමු වැන්න අලුත් ඉස්කෝලේ නමින් ද දෙවැන්න දඟ වැඩට දඬුවමක් නමින් ද තෙවැන්න සර්කස්කාරි නමින් ද සිව්වැන්න හිතුවක්කාරි නමින් ද ප්‍රකාශයට පත්ව ඇති අතර මෙය එහි පස් වැන්නයි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා ළමාවිය අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතුවරිය ළමා මනස හා ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව තෙුරුම් ගෙන ඉතා රසවත්ව මෙම කතා ගොඩනඟා ඇත.

#NiwunDagakariyo5 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks

 

නිවුන් දඟකාරියෝ 6   : එකට එක

Author – ගාමිණී සමරකෝන්

St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Wasana Publishers

First Edition 2006

ISBN 978-955-655-307-9

174 Pages

පොත පිළිබඳව

විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් එනිඩ් මේරි බ්ලයිටන් විසින් රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින් ඇගේ St. Clare’s කතා මාලාව සිංහල පමණක් කියවන ළමා පරපුර වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනි.

එහි පළමු වැන්න අලුත් ඉස්කෝලේ නමින් ද දෙවැන්න දඟ වැඩට දඬුවමක් නමින් ද තෙවැන්න සර්කස්කාරි නමින් ද සිව්වැන්න හිතුවක්කාරි නමින් ද පස්වැන්න නපුරු සුරංගනාවී නමින් ද ප්‍රකාශයට පත්ව ඇති අතර මෙය එහි සයවැන්නයි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා ළමාවිය අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතුවරිය ළමා මනස හා ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව තෙුරුම් ගෙන ඉතා රසවත්ව මෙම කතා ගොඩනඟා ඇත.

#NiwunDagakariyo6 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks

 

Weight 1.159 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගාමිණී සමරකෝන් මහතාගේ පරිවර්තන කතා පොත් පෙළ”

Your email address will not be published. Required fields are marked *