Author – ගාමිණී සමරකෝන්
St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Wasana Publishers
First Edition 2006
ISBN 978-955-655-307-9
174 Pages
පොත පිළිබඳව
විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් එනිඩ් මේරි බ්ලයිටන් විසින් රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින් ඇගේ St. Clare’s කතා මාලාව සිංහල පමණක් කියවන ළමා පරපුර වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනි.
එහි පළමු වැන්න අලුත් ඉස්කෝලේ නමින් ද දෙවැන්න දඟ වැඩට දඬුවමක් නමින් ද තෙවැන්න සර්කස්කාරි නමින් ද සිව්වැන්න හිතුවක්කාරි නමින් ද පස්වැන්න නපුරු සුරංගනාවී නමින් ද ප්‍රකාශයට පත්ව ඇති අතර මෙය එහි සයවැන්නයි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා ළමාවිය අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතුවරිය ළමා මනස හා ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව තෙුරුම් ගෙන ඉතා රසවත්ව මෙම කතා ගොඩනඟා ඇත.
#NiwunDagakariyo6 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.