Author – ආරියනන්ද දොඹගහවත්ත
Publisher – Wasana Publishers
First Edition 2020
ISBN 978-955-29-0968-9
270 Pages
පොත ගැන….
සාහිත්‍යය මිනිසා ශිෂ්ටත්වය කරා මෙහෙයවන සොඳුරු මාවතකි. යම් මිනිස් සමාජයක් ඒ මාවතෙන් බැහැර වීම යනු යම්තාක් දුරකට ශිෂ්ටත්වයෙන් ද බැහැර වීමකි. වර්තමානයේ අපේ සමාජය ඒ තත්ත්වය කරා පියනගමින් සිටී. අද අපේ බොහෝ දෙනෙක් සාහිත්‍යයෙන් දුරස්ව, පතපොතෙන් බැහැරව සිටිති. මෙහි වඩාත්ම ඛේදවාචකය වන්නේ යොවුන් පරපුර සාහිත්‍යයෙන් දුරස් වීමයි….
#VanaRajadahana #WanaRajadahana #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.