Author – පී.බී.සේනානායක
Biggles Defends the Desert (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher – Tharanga Publishers
First Edition 2000
ISBN 978-624-5576-37-1
183 Pages
අධික වේගයෙන් පැමිණෙන ගුවන් යානයක හඬ ඔහුට ඉතා මෑතින් ඇසිණි. තවත් මොහොතකින් රළු මුදුනින් යුතු කඳු ගැට යුගලයක් අතරින් මතු වූ මගී ගුවන් යානයක් ඔහුට මදක් ඉහළින් ඔහු පසු කොට ගියේ ය. ඒ පිටුපසින් පැමිණෙන තනි අසුනින් යුතු තවත් යානයක් දුටු ඔහු තැතිගත්තේ ය. එහි පෙර කොටසෙහි සවි කළ තුවක්කුවලින් නොනැවතී නික්මෙන වෙඩි ප්රහාරය දෙස ඔහු බලා සිටියේ වශී වූවකු පරිද්දෙනි.
#WeliKathareSangramaya #PBSenanayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.